භාෂණයේ නිදහස පැවතියත් ආගම්වලට නිග්‍රහ කළ නොහැකි බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2n7CrhD7M9Y”]