fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෝනිට සැත්කමක්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 21:24

දෝනිට සැත්කමක්

මෙවර IPL ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ආබාධයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවසාන මහා තරගයට පෙර ඔහු ආබාධයකට ලක්ව ඇතිමුත් සුළු ප්‍රතිකාර සිදුකරමින් ඔහු අවසන් මහා තරගයට ක්‍රීඩා කර ඇති බවය.

ඉන්දීය පුවත් වාර්තා කරන්නේ මහේන්ද්‍ර සිං දෝනි පාදය සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇති බවට වෛද්‍යවරු ඉඟි පළකර ඇති බවය.

දෝනිගේ දණහිස ආශ්‍රිතව මෙම ආබාධ තත්ත්වය ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් වැඩිදුරටත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ දෝනි එළඹෙන සතියේදී පරීක්ෂණ සඳහා මුම්බායි රෝහලක් වෙත ඇතුළත් කිරීමට නියමිතව ඇති බවය.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 21:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්