fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයේ නිවසක පිපිරීමක්

hasiniek
By hasiniek ජූනි 1, 2023 19:07

පාකිස්ථානයේ නිවසක පිපිරීමක්

පාකිස්ථානයේ පංජාබ් හි නිවසක සිදු වූ පිපිරීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය සියලු පුද්ගලයින් එකම පවුලේ සාමාජිකයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

hasiniek
By hasiniek ජූනි 1, 2023 19:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්