රුපියල් ලක්ෂ 300කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කල්පිටිය ප්රදේශයේදීයි.
සැකකරුවන් අතර ඉන්දියාවේ තමිල්නාඩු පදිංචිය සහිත 38 හැවිරිදි සැකකරුවෙකු ද වනවා.