fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනෙන් දින රුපියල ශක්තිමත් වෙයි

hasiniek
By hasiniek ජූනි 1, 2023 12:54

දිනෙන් දින රුපියල ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළා

ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 283.87 ලෙසයි

විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් තිබෙනවා.

hasiniek
By hasiniek ජූනි 1, 2023 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්