බස් ගාස්තු සංශෝධනය කරනවා – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති
Related Articles
මෙවර මිල සංශෝධනයේ දී ඩීසල් මිල ගණන් අඩු නොකළ ද පසුගිය වර ඩීසල් මිල අඩු කිරීම සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.