සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ගේ ගැටලු විසඳීමේ සාකච්ඡාවක්
Related Articles
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ගේ ගැටලුවිසඳීමේ සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙරට සංචාරක ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු රැසක් කර්මාන්ත කරුවන් මෙහිදී පෙන්වා දුන්නා.
ඇතැම් ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමටයි ක්‍රියා කෙරුණේ.
හරීන් ප්‍රනාන්දු , ටිරාන් අලස්, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරල , දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.