fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෘෘනෝ රිමාන්ඩ්

hasiniek
By hasiniek ජූනි 1, 2023 11:45

බෘෘනෝ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් බෘෘනෝ දිවාකර නමැත්තා එළඹෙන 7 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

hasiniek
By hasiniek ජූනි 1, 2023 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්