අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 15කින් අඩු කෙරේ
Related Articles
2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කෙරෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 වේ.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 20 කින් මිළ ඉහල යනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රුපියල් 385ක් වේ.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල යනු ඇත.
එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 ක් වේ.
ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් අඩු කෙරෙනු ඇත.
ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245ක් වේ.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් අඩු කෙරෙනු ඇත.
ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වේ.