fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උද්දමනය තවදුරටත් අඩුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 17:05

උද්දමනය තවදුරටත් අඩුවෙයි

උද්දමනය තවදුරටත් අඩු වී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

අප්‍රේල් මාසයේ උද්දමනය සියයට 35 යි දශම තුනක් ලෙස සටහන් වුණා.

ඒ කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුවයි.

එය මැයි මාසයේදී සියයට 25 දශම දෙක දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛණ හා සංඛ්‍ය‌ා ලේඛණ දෙපාර්ත‌ේම්න්තුව සදහන් කරන්නේ.

ආහාර කාණ්ඩයේ උද්දමනය සියයට 30.6 සිට සියයට 21.5 දක්වා අඩු වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්