Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීම දඬුවම් ලැබිය හැකි වරදකි
Related Articles
නීතියට පටහැනිව ක්‍රියා කර ඇති පිරමීඩ ව්‍යාපාර කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතනවල පිරමීඩ යෝජනා සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මහ බැංකුව පවසන්නේ.
එබැවින් දඬුවම් ලැබිය හැකි මෙවැනි ක්‍රියාකාරකම් සිදු නොකරන ලෙස මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා.