fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආහාර විෂවීමකින් දරුවන් 40ක් රෝහලේ

hasiniek
By hasiniek මැයි 31, 2023 10:38

ආහාර විෂවීමකින් දරුවන් 40ක් රෝහලේ

හික්කඩුව ප්‍රධාන පෙළේ හෝටලයක පැවති ක්‍රීඩා තරගයකට සහභාගි වූ ළමයින් 40 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

එම හෝටලයට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

 

 

 

hasiniek
By hasiniek මැයි 31, 2023 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්