fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙළුම් කුලුනේ බිත්තිවලට හානි කළ යුවළක් අත්අඩංගුවට

hasiniek
By hasiniek මැයි 31, 2023 10:16

නෙළුම් කුලුනේ බිත්තිවලට හානි කළ යුවළක් අත්අඩංගුවට

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔවුන් දෙදෙනා පොලීසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

 

hasiniek
By hasiniek මැයි 31, 2023 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්