fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු වෘත්තීයට නිගරු කළ ගුරුවරයා

hasiniek
By hasiniek මැයි 31, 2023 09:28

ගුරු වෘත්තීයට නිගරු කළ ගුරුවරයා

තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබුණා.

44 හැවිරිදි අදාළ ගුරුවරයා අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

hasiniek
By hasiniek මැයි 31, 2023 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්