fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් සතිය අදින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 06:31

පොසොන් සතිය අදින් ඇරඹේ

ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වනවා.

මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වෙයි.

පොසොන් සමයේ බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයේ වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන හෙයින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවයි ජාතික පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ.

ඒ පොසොන් උත්සවය පිළිබඳව ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2023 06:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්