සති දෙකක් මත්පැන් අලෙවිසැල් වැසෙන තැන්
Related Articles
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍රලත් සුරාසැල් දින 16ක් කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා
ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් මෙලෙස එම ප්‍රදේශයේ සුරාසැල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ජුනි මස 19 වනදා සිට ජුලි මස 04 වනදා දක්වා මෙලෙස සුරාසැල් වසා තැබෙනු ඇති.