fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යයි

hasiniek
By hasiniek මැයි 30, 2023 17:50

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අදත් පහළ ගොස් තිබෙනවා.

එය සමස්ථයක් ලෙස සියයට දෙකක අඩුවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 75 යි ශත 71ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 71 යි ශත 48 ක් ලෙසයි.

hasiniek
By hasiniek මැයි 30, 2023 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44