පොහොර ලබා ගැනීම සදහා ගොවි ජනතාවට වව්චර්පත් ලබා නොදෙන බවට සිදුකෙරෙන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ලබන සතිය වනවිට එම වව්චර්පත් නොලැබුණහොත් අමාත්‍යංශය වෙත දැනුම් දෙන ලෙසයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

© 2024 ITN News - Powered by ITN DIgital.