ග්රාම නිලධාරීන්ගේ පවතින හිඟය හේතුවෙන් ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතලුත් කර ගැනීමට අදාළ ආකෘති පත්ර නිවෙස්වලට බෙදා දීමේ දී ගැටලු මතුව ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ni8q-75S1Ho”]