fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූදූ ක්‍රීඩාවේ යෙදුණු 11 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 30, 2023 09:17

සූදූ ක්‍රීඩාවේ යෙදුණු 11 දෙනෙකු අත්අඩංගුවට

අරනායක කීරපනය ප්‍රදේශයේ දී සූදූ ක්‍රීඩාවේ යෙදෙමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. සැකකාරියක ද මේ අතර වන බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

අරනායක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කල වැටලීමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගැනුනා. අත්අඩංගුවට ගත් සැකකාරියගේ වයස අවුරුදු 27ක් වන අතර සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු 19ත් 57ත් අතර වයස් වල පසුවන්නන්. සැකකරුවන් මාවතගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2023 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්