fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමික විවේචන එල්ල කරමින් රට අස්ථාවර කරන්න ජනපතිගෙන් කිසිම ඉඩක් නැහැ – රුවන් විජයවර්ධන

hasiniek
By hasiniek මැයි 29, 2023 15:58

ආගමික විවේචන එල්ල කරමින් රට අස්ථාවර කරන්න ජනපතිගෙන් කිසිම ඉඩක් නැහැ – රුවන් විජයවර්ධන

රට අස්ථාවර කිරීමට ආගමික විවේචන එල්ල කරමින් ඇතැම් කණ්ඩායම් ගන්නා උත්සාහයට වත්මන් ජනාධිපතිවරයාගෙන් කිසිසේත් ඉඩක් නොලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ මුල්කිරිගල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් .

එක්සත් ජාතික පක්ෂ මුල්කිරිගල ආසනබල මණ්ඩල රැස්වීම කටුවන එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

මුල්කිරිගල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද කොරක් මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් පිරීම නිමිත්තෙනුයි එය සංවිධාන කර තිබුණේ.

hasiniek
By hasiniek මැයි 29, 2023 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්