චීනය පළමුවරට ඔවුන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාමාන්‍ය පුරවැසියෙකු යැවීමට සූදානම් වනවා.
ඒ අනුව ඔහු හෙට ටියැංගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.
චීනය මෙතෙක් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලැබුවේ යුද හමුදා සාමාජිකයින්.
හෙට මෙලෙස ඉතිහාස ගතවන්නේ බීජිං විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2029 වර්ෂය වනවිට සඳ මත පා තැබීම චීනයේ අරමුණ වනවා