ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය
Related Articles
ආර්ථිකය යම් ධනාත්මක දිශාවකට ගමන් කරමින් තිබෙන මේ මොහොතේ විදේශ සංචිතවලට බලපෑමක් නොවන ආකාරයට ක්ෂේත්‍ර ගණනාවක් සඳහා පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.