එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුගේවත් ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නේ නැහැ – පාලිත රංගේ බණ්ඩාර
Related Articles
එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුගේවත් ප්‍රාණ ඇපකරුවෙකු නොවන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
පක්ෂයේ ප්‍රතිපත්ති කිසිදා වෙනස් නොවන බව පවසන ඒ මහතා ජනතාව වෙනුවෙන් සැමදා එම ප්‍රතිපත්ති මත ක්‍රියාකරන බවයි අවධාරණය කරන්නේ.
වව්නියාව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.