බිත්තර වැඩි මිලට විකුණන වෙළඳුන්ට වැඩ වැරදුණු හැටි
Related Articles
පාලන මිල ඉක්මවා සහල් සහ බිත්තර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරනවා.
පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් තලවතුගොඩ / හෝකන්දර / උඩහමුල්ල / මහරගම යන ප්‍රදේශවල විශේෂ වැටලීමක් සිදුකළා.
ඒ පාලන මිල යටතේ පවතින භාණ්ඩ එම මිලටම ලබාදෙන්නේද යන්න පිළිබඳවයි.
එහිදී වැඩි මිලට සහල් සහ බිත්තර අලෙවි කළ වෙළදුන් කීප දෙනෙකුටම එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.