fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැස්ස නිසා නැවතුණු IPL අවසන් තරගය අද

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 08:04

වැස්ස නිසා නැවතුණු IPL අවසන් තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ (28) දිනයේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබුණ ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය අත්හැර දැමීමට සිදුවුණි.

චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 7.30 තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතය.

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 08:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්