fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නතාෂා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 21:13

නතාෂා රිමාන්ඩ්

බුදු දහමට එරෙහිව අන්දෝලනාත්මක ප්‍රකාශ කිහියක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය රක්ෂීත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අද (28) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇය දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 21:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්