නිල ඇඳුමෙන් පැමිණෙන සිසුන්ට ප්‍රමුඛතාවය
Related Articles
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා බස් රථ රියදුරන්ගෙන් සහ කොන්දොස්තරවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් ඇතත් නැතත් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසුන්ට ගමන් පහසුව සලසා දෙන ලෙසයි.
ගැමුණු විජේරත්න මහතා බස් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ, හෙට සිට ජුනි 8වැනිදා දක්වා නිල ඇඳුමෙන් පැමිණෙන සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසය.