උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට රික්ටර් මාපාංක 5.2ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.
එහි බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්රාන්තවලටත් දැනී තිබුණි.
කෙසේ නමුත් භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

© 2024 ITN News - Powered by ITN DIgital.