fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමේ

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 15:56

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමේ

ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 14ක් සහ යතුරු පැදි වෙනුවෙන් සතියකට ලීටර් 14ක් වෙන් කර තිබෙනවා.

කාර් රථ කාණ්ඩය වෙනුවෙන් සතියකට ලීටර 40ක් ලෙස කෝටාව වැඩි වනු ඇති.

මෙම වැඩි කිරීම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා.

May be an image of text that says "INCREASE OF FUEL QUANTITY FOR THE NATIONAL FUEL PASS VEHICLE CATEGORY THREE WHEEL (Special) THREE WHEEL (General) MOTOR BIKE BUS INITIAL ALLOCATED QUOTA PER WEEK 10 5 EXIXTING LIMITS PER WEEK(L) 15 PROPOSED QUOTA PER WEEK(w.e.f31/05/2023( 22 14 LAND VEHICLE LORRY QUADRIC CYCLE SPECIAL PURPOSE VEHICLE VAN 40 20 15 50 60 30 25 125 40 20 20 30 30 125 14 45 40"
ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්