මේ ප්‍රශ්න සියල්ලට වගකිවයුත්තේ අතීතයේ අපි කරපු ගොන්කම් – රංගේ බණ්ඩාර
Related Articles
ජාතික ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්විමක් අහුංගල්ලේ දී පැවැත්වුණා.
ජාතික ජන බලවේගයේ අහුංගල්ල ආසන බල මන්ඩල රැස්වීම පැවැත්වුනේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධාන්තවයෙන් උතුර පළාතේ ද විශේෂ හමුවක් සංවිධාන කර තිබුණා.
මුලතිව් හිදී පැවති එම හමුවට ප්‍රා දේශීය නායකයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් එක්ව සිටියා.