fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

PRRS රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවට පළවන වාර්තා අසත්‍යයි – පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 11:41

PRRS රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවට පළවන වාර්තා අසත්‍යයි – පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

පී ආර් ආර් එස් රෝගය මෙරට තුළ වසංගත තත්ත්වයට පත්ව නැති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 11:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්