IPL අවසන් මහා තරගය අද
Related Articles
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අද (28) පැවැත්වෙනවා
අවසන් මහා තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
IPL ශූරතාව සිව්වතාවක් චෙන්නායි සුපර් කිංග්ස් දින ඇති අතර ගියවර අයි පී එල් ශූරයන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි
චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය විදෙස් ක්‍රීඩකයින් දෙපළක් ලෙස මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරනවා