Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 31 වනදා
Related Articles
රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 31 වනදා පැවැත්වෙන බව මහබැංකුව නිවේදනය කළා.
දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 75,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 50,000ක බිල්පත් එහිදී වෙන්දේසි කෙරෙනු ඇති.