fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික විද්‍යාව පිළිතුරු පත්‍ර බැලීම ඇණ හිටී – මන්ත්‍රී රෝහිණී හෙළි කරයි

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:25

ආර්ථික විද්‍යාව පිළිතුරු පත්‍ර බැලීම ඇණ හිටී – මන්ත්‍රී රෝහිණී හෙළි කරයි

අපොස උසස්පෙල පිලිතුරු පත්‍ර පරික්ෂා කිරීමේදී  ගුරුවරුන්ට ගෙවන පැමිණීමේ දීමනාව ලබාදීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව එකඟවීමත් සමඟ ගුරුවරුන් පිලිතරු පත්‍ර පරික්ෂාව සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කරනවා.

එහෙත් ආර්ථික විද්‍යාව පිලිතූරු පත්‍ර පරික්ෂා කිරීම නතර වී ඇති බවයි ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්