fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සජබෙන් කතානායකට සංදේශයක්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:19

මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සජබෙන් කතානායකට සංදේශයක්

නීති විරෝධී අයුරින් රත්‍රං හා ජංගම දුරකතන රැගෙන ආ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට සංදේශයක් භාර දුන්නා.

මෙම ක්‍රියාව තරයේ හෙලා දකින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්