වලස්ගල සුපුන්ගේ ප්‍රධාන ගෝලයෙක් හෙරොයින් සමඟ මාට්ටු
Related Articles
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වලස්ගල සුපුන් බුද්ධිකගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කඳවුරේ නිලදාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.