හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
හෙරොයින් සමඟ සැකකරුවෙකු ගම්පහ පොලිස් වසමේ පෙතියාගොඩ හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 230ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 44ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.