fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් අවසන්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 06:07

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් අවසන්

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්වෙනවා.

තුන්වන අදියර ජුනි මස 12වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 06:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්