fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරයා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

hasiniek
By hasiniek මැයි 25, 2023 16:50

ජනාධිපතිවරයා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී පැවැත්වී තිබෙනවා.

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යළිත් තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

hasiniek
By hasiniek මැයි 25, 2023 16:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්