මුදල් කාරක සභාවේ සභාපති ධූරය ගැන පාර්ලිමේන්තුවේ විවාද
Related Articles
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා.
මේ අතර ගුවන්විදුලි සංස්ථාව යටතේ තිබූ සියලුම ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන් විදුලි සේවාවල මෙහෙයුම් කටයුතු මේ මස 31 වනදා සිට අත්හිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.