ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
Related Articles
ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ දී පැවැත්වුණා.
ළමා අපයෝජන සිද්ධීන් වාර්තාකරනයේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් මෙම වැඩමුළුවේදී කතිකාවක් ඇතිවුණා. වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතායි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසූරිය මහතා ඇතුළු කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.