fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට සහ යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්වරු දකුණු පළාත් ආණ්ඩුකාරවයා හමුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 11:46

හම්බන්තොට සහ යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්වරු දකුණු පළාත් ආණ්ඩුකාරවයා හමුවෙයි

හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් පී ආර් දීපින් සහ යාපනයේ ඉන්දියානු කොන්සල් ජනරාල් ජේ රාකේෂ් නට්‍රාජ් යන මහත්වරුන් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හමුවුණා.

ආණ්ඩුකාර ලේකම් කාර්යාල පරිශ්‍ර යේ පැවති සාකච්ඡාවේදී දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය තුළින් ලබාදිය හැකි සහාය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කෙරුණා.

දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

ITN News Editor
By ITN News Editor මැයි 24, 2023 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්