fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්පැන් මිල අඩු කරනවා කියන කතාව බොරු

hasiniek
By hasiniek මැයි 24, 2023 11:16

මත්පැන් මිල අඩු කරනවා කියන කතාව බොරු

සිගරට් සඳහා පනවා ඇති බදු ඉහළ නැංවීම තුළින් රාජ්‍ය ආදායම ද රැකගනිමින් සිගරට් භාවිතය අඩු කිරීමට හැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අතර මත්පැන් මිල අඩු කරන බවට පළවන ප්‍රචාර අසත්‍ය බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ.

hasiniek
By hasiniek මැයි 24, 2023 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්