fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩු කරන්න එකඟතාව

hasiniek
By hasiniek මැයි 24, 2023 11:03

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩු කරන්න එකඟතාව

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල සියයට දහයකින් පහත හෙලීමට එම නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකදීයි.

ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීමකට පාසල් බෑග් හා සපත්තු නිෂ්පාදකයින් එකගතාව පළ කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පාසල් බෑග් හා සපත්තු මිල රුපියල් 350 සිට 450 දක්වා වූ මුදලකින් අඩු වනු ඇති.

hasiniek
By hasiniek මැයි 24, 2023 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්