විදේශ රැකියාවලට යනවිට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලියාපදිංචි වී යාම දැන් අනිවාර්ය කරතිබියදීත් ඇතැමුන් තවමත් පිටපාරෙන් විදේශ රැකියාවලට යන බව හෙළිව තිබෙනවා.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ මෙසේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවලට යන අය සම්බන්ධයෙන් මින් ඉදිරියට රජය වග කියන්නේ නැති බවයි.