fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංගන ශිල්පී රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට

hasiniek
By hasiniek මැයි 23, 2023 14:13

රංගන ශිල්පී රේ ස්ටීවන්සන් ජීවිතක්ෂයට

ඉංග්‍රීසි සිනමාවේ ප්‍රමුඛ රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කළ රේ ස්ටීවන්සන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Ischia නම් ඉතාලි දූපතේ සිදුකරමින් තිබූ රූගත කිරීමක් අතරතුර රෝගාතුර වී ඇති ස්ටීවන්සන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔහු තෝර් චිත්‍රපට මාලාවේ සුවිශේෂී චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණා.

hasiniek
By hasiniek මැයි 23, 2023 14:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්