පේරාදෙණිය සිසු උද්ඝෝෂණයට කඳුළු ගෑස්
Related Articles
පේරාදෙණිය සිසු උද්ඝෝෂණයක් විසිරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා.
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයයි මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ. ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන්ගේ ශිෂ්‍යභාවය යළි ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානකර තිබූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේරාදෙණිය මංසන්ධිය අසලින් මේ වනවිට අවහිර වී තිබෙනවා.