70% ට තිබූ උද්ධමනය ජනපති 30% ට බැස්සුවා – එජාප ජාතික සංවිධායක සාගල කියයි
Related Articles
සියයට හැත්තෑවක්ව තිබු උද්ධමනය ජනපතිගේ ධුර දර්ශී වැඩපිළිවෙල නිසා සියයට තිහ දක්වා අඩු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.
සාගල රත්නායක මහතා මේ බව සදහන් කලේ එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනුයි. ශාන්තිනි කෝන්ගහගේ, ටයිටස් පෙරේරා, ලසන්ත ගුණවර්ධන යන ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු සාගල රත්නායක මහතා කියා සිටියේ ඉදිරි මාස 6 තුළ බැංකු පොළීය 10%කට වඩා අඩුකළ හැකි බවයි.