fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව විදුලිබල පනත ජුනි මස කැබිනට් මණ්ඩලයට

hasiniek
By hasiniek මැයි 23, 2023 14:07

නව විදුලිබල පනත ජුනි මස කැබිනට් මණ්ඩලයට

නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමග හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතියේදී නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ඇතී.

කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් සිදු කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ අතර සංශෝධන සහිත නව පනත ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

hasiniek
By hasiniek මැයි 23, 2023 14:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්